tag:blogger.com,1999:blog-7241925261871995274.post1830636189284904782..comments2013-05-18T21:00:09.407+05:30Comments on විදුසෙවන: Key LoggersA$hinthahttp://www.blogger.com/profile/00730970654779456857noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7241925261871995274.post-14508734204762028742013-05-18T21:00:09.407+05:302013-05-18T21:00:09.407+05:30මට විශ්වාසවන්ත keylogger software එකක් හොයාගන්න බ...මට විශ්වාසවන්ත keylogger software එකක් හොයාගන්න බැරි වෙයිද..?? :/Anonymoushttps://www.blogger.com/profile/13773858169539138628noreply@blogger.comtag:blogger.com,1999:blog-7241925261871995274.post-61228825550466240622012-10-28T23:22:53.063+05:302012-10-28T23:22:53.063+05:30ස්තූතියි අදහස් දැක්වීමට...
වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත්...ස්තූතියි අදහස් දැක්වීමට...
වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළා...A$hinthahttps://www.blogger.com/profile/00730970654779456857noreply@blogger.comtag:blogger.com,1999:blog-7241925261871995274.post-3332302828890826402012-10-28T22:16:08.744+05:302012-10-28T22:16:08.744+05:30විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ පරිගණක භාවිත කරන්නන් තවමත්...විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ පරිගණක භාවිත කරන්නන් තවමත් එතරම් උනන්දු නොවන අනතුරක් මේක ...මේ රටවල නම් කීලොගර් ගැන බොහොම අවධානයෙන් ඉන්නේ .විශේෂයෙන්ම Antivirus වගේම Antikey logger අද අත්‍යවශ්‍ය මෘදුකාංගයක් ..පෞද්ගලිකව මම නම් Zemana antikey logger එක භාවිත කරන්නේ ..සුළු මුදලක් වැය වුනත් ආරක්ෂාව අතින් සෑහෙන විශ්වාසයි ..

මේ ලින්ක් එකෙන් ඔබ සැමට Zemana නොමිලේ ලබා ගන්න පුළුවන් ..ඒත් දින 15කට විතරයි ..නමුත් අත්හදා බලන්නට ..ඒ වගේම සුදුසුනම් මිලදී ගන්නටත් එය අවස්ථාවක් වේවි ..

http://www.zemana.com/download.aspx
ස්තුතියි මම සොඳුරු සුව අසපුවේ ..මහේෂ්

පසුව ලියමි .. - පුළුවන් නම් මෙහි වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න ..එය අදහස් දක්වන්නන්ට පහසුවක් වේවි ..මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com