Windows වලට log වෙද්දි සමහර වෙලාවට අපට අවශ්‍ය නැති apllications load වෙන නිසා පරිගණකය තරමක් slow වෙනවා... startup එකේදී load වෙන අනවශ්‍ය applcations අපිට disable කරන්න පුලුවන්..
ඒ සදහා Control Panle(All item view) එකෙන් Administrative tools තෝරා ගෙන ඉන් පසු System Configuration තෝරා ගන්න.. ඉන් පසු Startup tab එක තෝරා ගන්න..
එහිදී ඔබට අනවශ්‍ය starup applications disable කරගන්න පුලුවන්..

* ඔයාලාම install කරපු නම් දන්න programs හැර අනිකුත් programs disable කරන්න එපා.. විශේෂයෙන් Microsoft Windows Operating System කියන එක එහෙම....
me pilibadava tava pehedili karannako....pleas
ReplyDelete