Friday, November 26, 2010

ආරම්භයක් පමණයි

කාලෙකට පස්සෙ අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුනා. විනෝද වීම වගේම ඉගෙනුම් වැඩ කටයුතුත් ඕන නිසා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක​ විද්‍යාව ගැන අපේ කට්ටියට නොදන්න දේවල් ඉගෙනගන්නයි, දන්න අයට උනත් දැනුම වැඩි කරගන්නයි එක්ක මේක හදන්න හිතුනේ. මේ බ්ලොග් එක හැමෝටම විවෘතයි. තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න කියලා අපේ හැමෝටම ආරාධනා කරනවා. මේක තාම ආරම්භයක් විතරයි. හැමෝගෙම උදව්වෙන් මේක සාර්ථක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

2 comments:

  1. මේ වැඩේ නම් හොදයි කොල්ලනේ.. උඹලා මේක පොඩ්ඩක් සෙට් වෙලා කරොත් සෑහෙන සාර්ථක වෙයි. මේක ලියන මල්ලි හෝ නංගි පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. මේ අපි (second years) ලියන බ්ලොග් එක. ගන්න දෙයක් තියනවානම් ගනින්ලා...

    http://academic-only.blogspot.com

    Best of Luck

    ReplyDelete